Myhub එකට මොකද උනේ…..?

මම මාස කීපයකට කලින් muhub එකේ register වෙලා post කීපයකුත් දාල තිබුනා…  නමුත්, කාලෙකට පස්සෙ මම අද ඇවිත් බලනකොට forum එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා… මගේ පැරණි login username වැඩකරන්නෙත් නෑ (අලුතෙන් register වෙන්න සිද්ද උනා) පරණ members ලත් නෑ.. ඉන්නේ spam post දමන අලුත් members ල කීප දෙනෙක් විතරයි මොකද උනේ…???

 

<IamProgrammerlk/>

Add Comment
2 Answer(s)

eke spam awa wedi

anika user friendly na

e nisa api eka mekata wenas kala

🙂

Answered on February 27, 2018.
Add Comment

හොඳ user ලත් එක්කම අයින් කරා..? එතන වැදගත් post ටිකක් තිබුන… පුලුවන්නම් ඒවා මේකට add කරන්න…. කලින්ට වඩා admin ල active එකේ හිටියනම් spam කාරයෝ ටික අඩුකරන්න පුළුවන්…

<IamProgrammerlk/>

Answered on March 1, 2018.
Add Comment

Your Answer

By posting your answer, you agree to the privacy policy and terms of service.